Food Offering 1

Food Offered to CKD-CKDu Unit at Dehiaththakandiya

SLK Foundation is touched beyond words of all the support we have got from our venerable Thero’s, members of SLKF, friends, and members of public to complete our 18-day project of supporting patients and helpless. We have initiated this project as we have got to know that patients who come to dialysis treatments get fainted during their 4-hour dialysis session because of increased financial burden as a consequence of COVID 19 pandemic, hence unable to have sufficient meal. We are proud that initial 5 day funding has got extended for 18 days with all the support SLKF received and also we were fortunate enough to provide meals + dry food essential packs to CKD/CKDu patients who come to Kandy National hospital ( Dr Thilak Abeysekera Kidney Treatment & Concessionary Centre), Mahiyangana Base hospital & Dehiaththakandiya Base hospital during the period. SLK Foundation know that your hearts are still/will smiling when you recall this memory. Thanking you all & May this good Karma always be with you..!!

මනුදම් පෙරටුකොටගත් එක්සත් රාජධාණියේ නොමැකෙන සන් නාමය ” දායාද ” ගම් දනව් සිසාරා දින 18 ක් පුරාවට අතිසාර්ථකව ගලාගිය දානමය මහා පුණ්‍ය ගංගාවේ තවත් එක් ජයග්‍රාහී ගමනක් මෙසේ ගමනාන්තයට ලගාවේ…

මෙම පුණ්‍යකර්මය සාර්ථක කරගැන්මට අවවාද අනුශාසනා පවත්වමින් අපකෙරෙහි අනුකම්පාවෙන් වැඩමකොට වදාල

මහාවිහාර වංශික ශ්‍යාමොපාලි මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජනීය ආචාර්ය ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ

මහාවිහාර වංශික ශ්‍යාමොපාලි මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඵෙතිහාසික මහියංගන රාජමහාවිහාරාධිපති අතිපූජනීය උරුලෑවත්තේ ධම්ම රක්බිත නායක ස්වාමින්වහන්සේ

නැගෙනහිර සහ තමන්කඩුව එගොඩපත්තුවේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති නාකොළගණේ සුමන නායක ස්වාමින්වහන්සේ

මුළු දිවයිනටම සාමවිනිසුරු කන්දකැටියේ චන්ද රතන නායක ස්වාමින්වහන්සේ

සල්පිටිගම සාලවනාරාමාධිපති මිනිපේ සුමේධ ස්වාමින්වහන්සේ

පරගස් වැව ශ්‍රී පුෂ්පාරාමාධිපති කොක්නහර සුමංගල ස්වාමින්වහන්සේ

ශාස්ත්‍රවේදී දමුනුමුල්ලේ රතනජෝති ස්වාමින්වහන්සේ

ශාස්ත්‍රවේදී ධම්මානන්ද ස්වාමින්වහන්සේ

ශාස්ත්‍රවේදී මන්දාරම්නුවර යසස්සි ස්වාමින්වහන්සේ

ශාස්ත්‍රවේදී නුවරඑළියේ ආනන්ද ස්වාමින්වහන්සේ

මෙම පුණ්‍යකර්මය සංවිධානය කල

ශාස්ත්‍රවේදී මාරස්සන සද්ධානන්ද ස්වාමින්වහන්සේ

ඇතුලු ආර්‍යමහා සංඝරත්නය ට…

මෙම කටයුත්ත සාර්ථක කරගැන්මට විශාල ශක්තියක් සැපයූ රංග මහතා,මහේශ්,කාන්චන.චානුක ඇතුලු තරුණ පිරිසට..

මූල්‍යමය හා

නන් අයුරින් සහයෝගය සපයමින් අප දිරිමත් කල සංගමයේ සාමාජිකයන් ඇතුලු සැමට

මෙසේ පුණ්‍යානුමෝදනා කර සිටිමු….

තෙරුවන් සරණයි