Kalasuri Sathischandra Edirisinghe

Kalasuri Sathischandra Edirisinghe

Senior film actress/producer

“Missions to provide welfare of CKD/CKDu patients are sponsored by the SLK Foundation, an association of Sri Lankans in the UK gives many patients lifelines ”

Kalasuri Sathischandra Edirisinghe – Senior actor/director in Sri Lankan cinema, stage drama and television. Considered as one of the earliest pillars of Sri Lankan drama history

As one of patrons of the Samastha Lanka Kidney Patients’ Association, I would like to take this opportunity to explain importance of supporting patients. These missions to provide welfare of CKD/CKDu patients are sponsored by the SLK Foundation, an association of Sri Lankans in the UK. The forefront of the mission is assisting in the treatment of haemorrhage, an expensive treatment for kidney patients. I would like to take this opportunity to express my gratitude for the support given to the treatment of Sri Lankan kidney patients through the SLK Foundation in UK and I wish them the strength and courage to continue this work.

 

සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය  ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ පරෝපාකාර සංවිධානයකි. එම සංවිධානය එක්සත් රාජධාණියේ විශාල ලාංකික පිරිසකගේ එකමුතුවෙන් ක්‍රියාත්මක වන SLKF සංගමය හා අත්වැල් බැදගෙන කටයුතු කරනුයේ වසර ගනනක සිටය. එම සංගමයට අනුශාසකත්වය සපයමින් මෙම මාහැගි පුණ්‍යකර්මයට දායකත්වය සැපයීමට ලැබීම සම්බන්ධයෙන් අපමණ සතුටට පත්වෙමි. 

වකුගඩු රෝගීන් යනු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ නෙත ගැටුනු එහෙත් ස්ථිරසාර විසදුම් නොමැති කමින් දුක් විදින පිරිසකි. එවන් අසරණ පිරිසකට එක්සත් රාජධාණියේ SLKF සංගමය මගින් රුධිර කාන්දුපේරණ ප්‍රතිකාරය සදහා දායකත්වය සපයනුයේ වසර ගණනක මුලුල්ලේ සිට ය. 

වර්ෂයක් පාසා සංගීත ප්‍රසංග පවත්වමින් හා මාසිකව ආධාර කරමින් විශාල රෝගීන් පිරිසකට අනුග්‍රහය ලබාදීම මෙම සංගමය මගින් සිදු කරනු ලබන ව්ශාල මෙහෙවරකි. 

මෙම සංගමයේ අනාගතාභිවෘද්ධිය වෙනුවෙන් ඔබට හැකි අයුරින් දායකත්වය සපයන්නේ නම් එය තවත් අසරණ රෝගියෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට සිදු කරන පිටිවහලකි. 

එක්සත් රාජධාණියේ සක්‍රීයව ක්‍රියාත්මක වන SLKF සංගමයට තව තවත් මෙවන් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි මෙත් සිතින් ප්‍රර්ථනා කරමි…